‘‘ශිඛර් දවාන් හිටියේ අපි හිටපු තැන ලඟින්මයි. මුන් එක්ක බලද්දි ශිඛර් දවාන් කොච්චර හොඳද” ඊයේ මැච් එකට කලින් සිදුවුන දෙයක් ගැන ක්‍රිකට් ලෝලියෙකු කියයි..!

ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි හැම ක්‍රීඩාවක්ම ජය පරාජය සතුටින් බාරගන්න ඕන කියන පාඩම උගන්නවා.ඒ වගේම ක්‍රීඩකයින් සහ ක්‍රීඩාලෝලීන් අතර තියෙන බැඳීම ගැනත් පහුගිය දවස්වල  ගොඩක් කතා වුනා. ඒ වගේ ක්‍රීඩකයින් සහ ක්‍රීඩාලෝලීන් අතර තියෙන්න ඕන සම්බන්ධතාවය මොනවගේද කියන එක ගැනත් ක්‍රීඩාලෝලියෙක් අපූරු සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබුණා. සුපිරි ඉන්දියානු  පිතිකරු ශ

Source From nethgossip
Author: 21

Powered by WPeMatico