ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ නායකත්වය දිමුත් කරුණාරත්නට ?

2019 ලෝක කුසලානය උදෙසා නම් කෙරෙන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත් කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.

ඒ වත්මන් නායක ලසිත් මාලිංග නායකත්වයෙන් ඉවත් කරමිනි. පසුගියදා පැවැති පළාත් තරගාවලියේදී සම ශූරතාවය දිනූ ගාල්ල කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළාත් තරගාවලියේ සංවිධාන කටයුතු දුර්වල යැයි ප්‍රකාශ කළ අතර ඒ හේතුවෙන් ක්‍රිකට් පාලනාධිකාරිය මාලිංග සමග අමනාපයෙන්

Source From nethgossip
Author: 19

Powered by WPeMatico