ශ්‍රී ලංකා පිලට ප්‍රබල ක්‍රීඩකයෙකු අහිමි වෙයි..!

වෛද්‍ය උපදෙස් මත  කුසල් ජනිත් පෙරේරාට බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 තරඟාවලියේ තරඟය 02ක් අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකාව ශූරයින් බවට පත් කරමින් පසුගියදා නිමාවට පත්වූ තුන්කොන් තරඟාවලියේ සිම්බාබ්වේ පිල සමග පැවති තරඟයේදී කුසල් පෙරේරා ආබාධයට ලක්විය.

මෙම ආබාධය සුව වීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව වෛද්‍ය නිර්දේශය වී තිබෙන බව ශ්&z

Source From nethgossip
Author: 14

Powered by WPeMatico