ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් වාර්තාවක් ඉවරයි – සනා, උපුල් තැබූ අසමසම වාර්තාවකට සිදුවූ දේ!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විසින් තැබූ තවත් වාර්තාවක් අද දින බිද වැටුනා. ඒ ආරම්භක පිතිකරු උපුල් තරංග සහ සනත් ජයසූරීය විසින් මුල්ම කඩුල්ලට තැබූ ලකුණු 286ක සම්බන්ධතාවයේ වාර්තාවයි. එක්දින තරගයක ආරම්භක කඩුල්ලට වැඩිම සම්බන්ධතාවය ලෙස එම වාර්තාව මෙතෙක් කල් පැවතුනා.

කෙසේ වෙතත් සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර දැන් පැවැත්වෙන තරගයේදී පාකිස්තාන ආරම්භක පිතිකරුවන් යුවල වන ෆකර් සමාම් සහ ඉමාම් උල් හ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico