ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රීඩා පිටිය ඉවත් කර සංචාරක පුරවරයක් – ගාලු ක්‍රීඩා පිටිය ඉවත් කිරීමට රජයෙන් තීරණයක්!

ශ්‍රී ලංකාව සතු වඩාත්ම වාසිදායක ටෙස්ට් ක්‍රීඩා පිටිය වන ගාලු ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ඉවත් කිරීමේ සුදානමක් පිළිබදව වාර්තා වෙනවා. මේ සදහා හේතුව වී තිබෙනුයේ ලෝක උරුමයක් වන ගාලු කොටුවේ ආරක්ෂා කිරීමට රජය ලබා ගත් තීරණයන් ය.

ගාලු කොටු පවුරේ ආරක්ෂාව සදහා, කොටු පවුර මත සහ අවට ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

මේ අනුව

Source From nethgossip
Author: 19

Powered by WPeMatico