ශ්‍රී ලංකාවට අවමන් කළ ඩීවිලියර්ස්ට අපේ රසිකයන්ගෙන් සැර උත්තරයක්, නායක චන්දි විමසිල්ලෙන්! (PHOTOS)

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රීකාව අතර පළමු ටෙස්ට් තරගය මේ වනවිට ගාලු ක්‍රීඩා පිටියේදී පැවැත්වෙමින් තිබෙනවා. අද තරගයේ දෙවෙනි දිනයයි. ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 287ක් රැස් කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 157ක් රැස් කරමින් දස්කම් දැක්වූවා.

ශ්‍රී ලංකා ඉනිමට පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකාවට රැස් කර ගත හැකි වූයේ ලකුණු 123ක් පමණයි. ශ්‍රී ල

Source From nethgossip
Author: 19

Powered by WPeMatico