” ශ්‍රීලනිපය , ඒකාබද්ධය සමග එක් වූනොත් එජාපය වෙනම ආණ්ඩුවක් සාදවිද ?’ එජාප මන්ත්‍රී කණ්ඩායමේ රහස් සාකච්ඡා එළියට .!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටවා රට පාලනය කරනා මේ සමයේ , බොහෝ දෙනාගේ අවදානයට ලක්වූයේ ජාතික ආණ්ඩුවේ සිටිනා ශ්‍රීලනිපය සහ විපක්ෂයේ සිටිනා ශ්‍රීලනිප කණ්ඩායම් අතර සිදුවු සාකච්ඡායි, එම සාකච්ඡා පිළිබදව ජාතික රජයේ අනෙක් පාර්ශවකරු වන එජාපය දරනා මතය පිළිබදවද බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූවා. කෙසේ වෙතත් ශ්‍රීලනිප හා ඒකාබද්ධ විපක්ෂය අතර සාකච්ඡා පිළිබදව එජා

Source From nethgossip
Author: 19

Powered by WPeMatico