ශ්‍රීලනිපයේ සහය ගෝඨාට – දිනෙන් දින කල් ගිය ශ්‍රීලනිපයේ තීන්දුව දැනුම් දෙයි

මෙවර ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙනබව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදීයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයත් සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම තීරණය ගත් බව පෙන්වාදුන් මන්

Source From nethgossip
Author: 21

Powered by WPeMatico