” ශ්‍රීලනිපයේ කොටස් තුනක් , අලුතෙන්ම රනිල් කල්ලියක් ” රනිල්ට විරුද්ධ වූ 16 දෙනා ඒකාබද්ධයට ගන්නවද ? මහින්ද කියු කතාව .!

ගෙවීගිය සතියේ මෙරට දේශපාලනයේ ප්‍රධාන මාතෘකා වූයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සහ ගෙන ඒමට නියමිත නව ව්‍යවස්තා සංශෝධනයයි. මේ අතර විස්වාසභංගයේදි අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධ වූ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පිළිබදවද දේශපාලන වේදිකාවල කතාබහට ලක්විය.

මේ පිළිබදව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසද සාකච්ඡා කොට තිබුනා. ඒ පසුගිය සිංහල හින්දු අලුත් අවුරුදු දිනයේදිය . සිංහ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico