” ශනු කොහොමත් චූටි කා‍ලේ ඉඳන්ම අපි දෙන්නටම වඩා ගොඩක් ඉස්සරහින් හිටපු කෙනෙක් ” දිනක්ෂි අක්කා , ශනුද්‍රී නංගී ගැන කියූ අපූරූ කතාව .!

දිනක්ෂි ප්‍රියසාද් ජනප්‍රිය රංගන ශිල්පිණිය පසුගියදා පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් සිය කලා දිවියේ සහ පෞද්ගලික දිවියේ තොරතුරු රැසක් හෙළිකර තිබුණා. එම සංවාදය පහතින්

 

මේ පාර නත්තල ජයටම සමරලා තිබුණා නේද?

ඔව්, මේ නත්තලට මට ගෙදර අයත් එක්ක නත්තල සමරන්න අවස්ථාව ලැබුණා. හරියටම අවුරුදු තුනකට විතර පස්සේ තමයි මට ගෙදර අයත් එක්ක නත්තල් සමරන්න පුළුවන්කමක් ලැබුණේ. මොකද වෙන අවුරුදුවල මම ටී

Source From nethgossip
Author: 19

Powered by WPeMatico