වෛද්‍යවරුන් මියගිය බව කී අලුත උපන් බිලිඳා ආදාහනය කිරීමට යද්දී යළි පණ එයි – හදිස්සියේම පෙට්ටිය සෙලවිලා – නිවුන් දරු දෙදෙනෙකු බිහි කළ වර්ෂාට අනුවේදනීය අත්දැකීමක් (PHOTOS)

විසි හැවිරිදි මවක බිහි කළ නිවුන් දරු දෙදෙනකු හා බැඳුණු අනුවේදනීය සහ අසාමාන්‍ය පුවතක් නිසා මේ දිනවල ඉන්දියාවේ විශාල ආන්දෝලනයක් ඇති වී තිබේ. මෙම ආන්දෝලනයට පසුබිම් වී ඇත්තේ දිල්ලියේ පිහිටි මැක්ස් නැමැති පෞද්ගලික රෝහලක සිදු වූ සිදුවීමකි.

ඉන්දීය මාධ්‍ය හරහා වාර්තා වන අන්දමට පසුගිය 30 වෙනි දින වර්ෂා නැමැති මෙම තරුණ මව ඉහත කී රෝහ‍ලේදී නිවුන් දරුවන් දෙදෙනකු බිහි කර තිබේ.  නමුත් එම දරු

Source From nethgossip
Author: 14

Powered by WPeMatico