වෛද්‍යවරියන් දෙදෙනෙකුගේ වෙස් ගෙන සැරිසැරූ අභිරහස් කතුන් දෙදෙනෙක් නිසා යාපනය රෝහල කැළඹෙයි

වෛද්‍යවරියන් දෙදෙනකුගේ විලාශයෙන් යාපනය ශික්ෂණ රෝහලට පෙරේදා (5දා) දහවල් පැමිණ ඇති කාන්තාවන් දෙදෙනකු සොයා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මේ කාන්තාවන් දෙදෙනා ඉතා වැදගත් ලෙස හැද පැලඳ වෙද නළාවන් දෙකක්ද සහිතව යාපනය ශික්ෂණ රෝහලේ ස්ථාන ගණනාවකටම ගොස් තිබේ.

මේ බව රෝහලේ සවිකොට ඇති කැමරා පද්ධතියෙන් නිරීක්ෂණය වී ඇති බව යාපනය රෝහල් පොලිසියට රෝහලේ නිලධාරීන් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මේ කාන්තාවන් දෙදෙනා

Source From nethgossip
Author: 14

Powered by WPeMatico