වෙරළාශ්‍රිත ජනතාව කළබල වෙන්න එපා..! කිසිඳු අනතුරක් නෑ. විදෙස් මාධ්‍යත් සඳහන් කරයි. (PHOTOS)

රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් යුතුව උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රදේශයට ඇති වූ භූමිකම්පාව තුලින් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් ඇති නොවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මෙම භූමි කම්පාව‍ එරට වේලාවෙන් ඊයේ (07) රාත්‍රී 8.45ට පමණ සිදුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.එසේම මෙම කම්පනය දිල්ලි නගරයටද දැනී තිබුනද මෙමගින් කිසිඳු ජීවිත හෝ දේපල

Source From nethgossip
Author: 21

Powered by WPeMatico