” වෙන් වෙන්න නම් දීපු බඩු ටික දෙන්න ” අනියම් බිරියගෙන් වෙන්වෙන්න කරවල ග්‍රෑම් 250ක් ඉල්ලූ අපූරු පුද්ගලයා .!

වසර ගණනාවක් තිස්සේ එකට ජීවත් වූ යුවළක් වෙන්ව යාමේදි , සිය අනියම් බිරියගෙන් වෙන්ව යාමට නම් ඇයට ගෙනැවිත් දුන් කරවල ග්‍රෑම් 250ද ඉල්ලීමේ සිද්ධියක් කටුගස්තොට ප්‍රදෙශයෙන් වාර්තා වේ. වාර්තා වන අන්දමට සිදුවීම සැකෙවින් මෙසේය.

එම කාන්තාව 53 හැවිරිදිය.  ඇයගේ සැමියා මීට වසර කිහිපයකට පෙර මියගොස් ඇති අතර ඉන්පසුව ඇය වෙනත් පුද්ගලයකු සමග අනියම් ඇසුරක් පවත්වා තිබේ. පසුව ඔවුන් දෙදෙනා එක්ව ජීවත්ව තිබ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico