‘විශිෂ්ටතම පුද්ගලයා ඔහුයි‘ – සාගල අත්හල නීතිය හා සාමය සරත් ෆොන්සේකාටද?

නීතිය හා සාමය අමාත්‍යාංශය පවරා දිය හැකි විශිෂ්ටතම පුද්ගලයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වන බවට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පෙන්වා දෙති.

මරදාන පිහිටි සී.එස්.ආර්. ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකට අද (15දා) පස්වරුවේ එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ පෙර පරිදි සුදුවෑන් පිටත් නොකළද, වත්මන් ආණ්ඩුව යටතේ හොරු ඇල්ලීමේ කටයුතු මෙහෙයවන ප්‍රධානීන්ට එරෙහිව මහින්ද රාජපක්ෂ

Source From nethgossip
Author: 14

Powered by WPeMatico