විවාහවී 20 වන අවුරුද්ද හස්බන්ඩ් නැතිව දරුවන් සමග සැමරූ සංජීවනී

ගායිකා සංජීවනී වීරසිංහ ඇගේ විවාහයේ 20 වන සමරුව වෙනුවෙන් මංගල ඇඳුමින් සැරසී ඊයේ කොළඹ ගංගාරාම විහාර පරිශ්‍රයේදී සැමරුම් අවස්ථාවකට එක් වුණා. එහි විශේෂත්වයක් වූයේ ඒ සඳහා ඇගේ ස්වාමියා නොපැමිණීමයි. ඇගේ දරු දෙදෙනාද මුල් ඇඳුමින් සැරසී මෙහිදී ඡායාරූප වලට පෙනී සිටින ලදි.

http://www.gallery.gossiplankanews.com/event/sanjeewani-weerasinghe-20th-wedding-anniversary.html

Pix By -Suren Abeysundara

Source From gossiplankanews
Author:

Powered by WPeMatico