විල්පත්තුවෙන් පසු පොතුවිල් වලත් බදියුර්දීන්ගේ නිවාස ව්‍යාපෘතියකට මුල්ගල තබයි..! අබුඩාබියෙන් ගෙවල් පනහකට ආධාර. සියළු විස්තර මෙන්න. (EXCLUSIVE)

පසුගිය කාලය පුරාවටම විල්පත්තු වන විනාශය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුනා.එසේම මේ සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විරෝධය එල්ල වුනේ රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයාට. විල්පත්තුවෙන් පසු පොතුවිල් ප්‍රදේශයේ සිරියා වංගුව නැමති ස්ථානයේද වන ලැහැබක් ඩෝසර් මගින් එලිපෙහෙලි කරන බවට නෙත් එෆ්.එම් බැලුම්ගලට තොරතුරු අනාවරණය වී තිබුණා. පසුව මේ පිළිබඳව නෙත් එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම මුහුදුමහා විහාරවාසී උඩල

Source From nethgossip
Author: 21

Powered by WPeMatico