වියදම මිලියන දෙකක් වැය කරමින් සිංහරාජයටම සිටින දැවැන්තයින් දෙදෙනා ඉවත් කරන්න යයි…! ලෝක උරුම අතරිනුත් ඉවත් වෙයිද…?

ලෝක උරුමයක් වන සිංහරාජ රක්ෂිත වනාන්තරයටම සිටින  අලි දෙදෙනා අල්ලා ඉවත් කිරීමට වනජීවී සංරක්ෂණ අමාත්‍ය සරත් ෆොන්සේකා කටයුතු කර ඇතිබව  සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා. ඒ සඳහා නිළධාරී කණ්ඩායමක්ද වෙන් කර රුපියල් මිලියන දෙකක මුදලක්ද  වෙන්කර ඇතිබවයි එම සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනන්නේ.

පරිසර සංවිධානවල විරෝධතාවන් ද නොසලකා හරිමින් සිංහරාජ රක්ෂිත ව

Source From nethgossip
Author: 21

Powered by WPeMatico