විදුලිය විසන්ධි කර පිටියට පැමිණ උපදෙස් දීම මහේලගේ කපටි සැලසුමක් – මුම්බායි පුහුණුකරු මහේලට ප්‍රීති සින්ටාගෙන් චෝදනා .!

ඉන්දීය ප්‍රීමීයර් ලීග් තරගාවලියේ තීරණාත්මක තරගයක් මුම්බායි කණ්ඩායම සහ කිංගස් එලෙවන් පංජාබ් කණ්ඩායම අතර පසුගියදා පැවැත්වුනා.  එම තරගයෙන් ලකුණු 03ක තියුණු ජයක් ලැබිමට සමත්වූයේ මහේල ජයවර්ධන විසින් පුහුණුකාරීත්වය දරනා මුම්බායි කණ්ඩායමයි.

කෙසේ වෙතත් මෙම තරගය මේ වනවිට ඉන්දීය ප්‍රීමීයර් ලීග් තරගාවලියේ ආන්දෝලනයට ලක්ව තිබෙනවා. ඒ මෙම තරගයෙන් පසුව පරාජයට පත්වූ කිංගස් එලෙවන් පංජාබ් කණ්ඩායමේ සම

Source From nethgossip
Author: 19

Powered by WPeMatico