වැල්ලවායෙන් මහනුවරට කැන්දාගෙන ගිය මනමාලියගේ දෑවැද්දට ලක්ෂ 13ක ගංජා අරන් ගිහින්..!

වැල්ලවායෙන් මහනුවරට කැන්දාගෙන ගිය මනමාලියට දැවැද්ද ලෙස රැගෙන යමින් තිබූ රුපියල් ලක්‍ෂ 13 ක්‌ වටිනා ගංජා කිලෝ 13 ක්‌ සමග සැකකරුවන් දෙදෙනෙකු උඩුනුවර වෙලම්බොඩ පොලිසිය මගින් ගම්පොලදී අත්අඩංගුවට ගෙන ඇත.
 
 මඟුල් ගෙදරට අවශ්‍ය කැවුම් ඇතුළු කැවිලි පෙට්‌ටියක්‌ ලෙස සැකසූ කාඩ් බෝඩ් පෙට්‌ටියක අසුරා තිබූ ගංජා තොගයක්‌ හා ගමන් බෑගයක තිබූ ගංජා තොගයක්‌ මෙසේ අත

Source From nethgossip
Author: 14

Powered by WPeMatico