වැඩබලන ඇමැතිවරුන් පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනියි – අගමැතිගෙන් ජනපතිට ලියුමක්

පසුගියදා ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගෙන් පුරප්පාඩු වූ අමාත්‍යාංශ තුනකට වැඩබලන ඇමැතිවරුන් තිදෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත  ලිපියක් යවමින් දැනුම් දී ඇති බව වාර්තා වෙනවා. 

පසුගිය ජුනි මස 03 වෙනිදා රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, කබීර් හෂීම් සහ අබ්දුල් හලිම් යන අමාත්‍යවරුන්&nb

Source From nethgossip
Author: 21

Powered by WPeMatico