වාර්තා දෙකක් අභියස, ලක්මාල් – ටීම්ම් සුපිරිතමයන් අතරට එක්වෙන්න සැරසෙයි..!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කන්ඩායම අතර ටෙස්ට් තරඟය අද චිතගොංහිදි ආරම්භ වුණා.

කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංගලාදේශ කන්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගත් අතර මේ වන විට ඔවුන් පන්දුවාර 14ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 75ක් ලබා සිටිනවා.

මෙම තරඟයේදී බංගලාදේශය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 4000 සම්පූර්ණ කළ පළමු පිතිකරුවා වීමේ අවස්ථාව ටමීම් ඉක්බාල්ට උදාවී තිබෙනවා

Source From nethgossip
Author: 14

Powered by WPeMatico