වසර 15 කට පසු අද ජපානයෙන් ලංකාවට එන අමුත්තා..! (PHOTOS)

ශ්‍රී ලංකාව සමඟ තා සමීප දේශපාලන, ආර්ථික , වෙළඳ සහ ආයෝජන සබඳතා පවත්වන ප්‍රමුඛතම රටක් වන ජපානයේ  විදේශ කටයුතු අමාත්‍යවර තාරෝ කොනෝ අද (04) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව  විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. 

ශ්‍රී ලංකාව හා ජපානය අතර ඇති දිගුකාලීන සබැඳියාව තවදුරටත් පවත්වා ගනිමින් දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධන කර ගැනීමට තාරෝ කොනෝ අමාත

Source From nethgossip
Author: 21

Powered by WPeMatico