“වයසට යද්දිත් ඇස් ආරක්ෂිතයි” දිනකට දොඩම් ගෙඩියක් ආහාරයට ගත්තොත් නිරෝගී වෙන්නේ මෙහෙමයි!

දෛනිකව දොඩම් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් අන්ධ බාවයට පත්වීමේ සම්භාවිතාව 60% කින් අවම කර ගැනීමට හැකි බව පර්යේෂකයින් අනාවරණය කර ගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් වයස් ගත වීමත් සමග පුද්ගලයින්ගේ ඇස් පෙනීමේ හැකියාව ක්‍රමක් ක්‍රමයෙන් අඩුවන අතර එම තත්ත්වය මග හරවා ගැනීමට දෛනිකව දොඩම් ගෙඩියක් පරිභෝජනයට ගැනීමෙන් හැකිවන බවයි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සරසවියේ මහචාර්ය බාම්නි ගොපිනාත් විසින් සිදුකල පර්යේෂණයකි

Source From nethgossip
Author: 19

Powered by WPeMatico