වමත් දඟ පන්දුවේ සුපිරිතමයා රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම අවසන් කර කළ සංවේදි කතාව (PHOTOS)

ලොව එතෙක් මෙතෙක් බිහිවූ සාර්ථකම වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත් අද (09) ක්‍රිකට් පිටියට සමුදුන්නේය

ක්‍රිකට් පිටියට සමුදෙන අවස්ථාවේ ඔහු ටෙස්ට් කඩුලු 433ක් දවාගෙන සිටි අතර එවැනි දස්කමක් කල ලොව පළමු වමත් දඟ පන්දු යවන්නා මෙන්ම හත්වන ක්‍රීඩාකයා ලෙසටද ඔහු වාර්තා පොත් අතරට එක්විය.

එමෙන්ම මෙම තරඟයේදි රංගන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කඩුලු 100ක දවා

Source From nethgossip
Author: 14

Powered by WPeMatico