වත්තල ප්‍රදේශයේ දේවස්ථානයක ජේසු සමිඳුන්ගේ ඡායාරූපයකින් අදහාගත නොහැකි හාස්කමක් (PHOTOS)

වත්තල ශාන්ත ආනා දේවස්ථානයේ ජේසුස් වහන්සේගේ ඡායාරූපයකින් යම්කිසි දියර වර්ගයක් ගලාගෙන යන බව වාර්තා වෙයි.

එම දේවස්ථානයේ පියතුමා ප්‍රකාශ කරන පරිදි මෙය වසර 12ක් පමණ පැරණි ඡායාරූපයකි.පසුගිය ඔක්තොම්බර් මාසයේ සිට මෙම දියර වර්ගය ගලා යන බව පියතුමා පවසයි.

මීට වසර 12 කට පෙර ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුජකවරු පිරිසක් ජෙසුස් වහන්සේගේ රුව සහිත ජායාරූපය මෙම දේවාස්ථානයට ලබා දී තිබේ.

පසුව එය මෙම වසරේදී

Source From nethgossip
Author: 14

Powered by WPeMatico