ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ කොටසක් මිලට ගත් පළමුවැන්නා වූ සංගා ඒ ගැන කියන කතාව මෙන්න (VIDEO)

ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෙස සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ කොටසක් හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර විසින් මිලදී ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන පරි ජීවිතයේ එක්වරක් පමණක් උදාවන, මෙම අවස්ථාව හිමිකරගත් පළමු පුද්ගලයා වශයෙන් සංගක්කාර ඉතිහාසයට එක්වන බවයි.

පවුම් 500ක මුදලක් ගෙවා සංගක්කාර එහි කොටසක් මිලට ගෙන තිබෙන අතර එම ක්‍රීඩාංගණයේ කොටස් ක්‍රීඩකයන්ට මෙ

Source From nethgossip
Author: 14

Powered by WPeMatico