ලෝක කුසලාන බලාපොරාත්තු සුන් වූ ඉන්දීය පිලට එංගලන්තයේදී තවත් අකරතැබ්බයක්

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයේදී නවසීලන්තය හමුවේ පරාජයට පත්වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම යළි සිය මව් රට බලා ඒමට නොහැකිව එංගලන්තයේ රැඳී සිටීමට සිදුවී ඇති බව වාර්තා වනවා.

ඒ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්, ඔවුන්ගේ පුහුණුකරුවන් සහ පවුල්වල ඥාතින් හට එංගලන්තයේ සිට ඉන්දියාව බලා ඒමට අවශ්‍ය ගුවන් යානා ආසන වෙන් කරවා ගැනීමට නොහැකිවීම නිසාවෙන්. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන

Source From nethgossip
Author: 14

Powered by WPeMatico