ලෝක කුසලාන පිට ලෝක කුසලාන දිනූ ඕස්ට්‍රේලියාව පරාජයකින් බේරීම සමරයි – ලොවම බලා සිටි අවසන් පන්දුවාරය මෙන්න! (VIDEO)

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ඊයේ (11) ජය පරාජයෙන් තොරව අවසන් වූවා. තරගයේ දෙවෙනි ඉනිමට ජයග්‍රහණය සදහා ලකුණු 462ක් හඹා ගිය ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු අටක් දැවී ලකුණු 362ක් පමණයි. එහිදි නායක ටිම් පේන් නොදැවී ලකුණු 61ක්ද උස්මාන් කවාජා ලකුණු  141ක්ද ලබා ගත්තා.

මේ අතර තරගයේ අවසන් භාගය දැඩි උණුසුම් ස්වභාවයක් ග

Source From nethgossip
Author: 19

Powered by WPeMatico