ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ක්‍රිකට් සංචිතය නම් කරයි..! ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් පිටියට..!

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා. 15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයට පන්දුව පළුදු කිරීමේ චෝදනාව යටතේ තරග තහනමට ලක්ව සිටි හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ හිටපූ උප නායක ඩේවිඩ් වෝනර් යළි කැඳවා තිබීම විශේෂත්වයක්.

ලෝක කුසලානයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතයේ නායකත්වය ආරම්භක පිතිකරු එරොන් ෆින්ච්

Source From nethgossip
Author: 21

Powered by WPeMatico