ලෝකයටම රස රහස් කියාදුන් වයස්ගතම යූටියුබ් තරුව මිය යයි..! (VIDEO)

මිලියන 1.2 ට වඩා වැඩි ග්‍රාහක සංඛ්‍යාවකගේ ආකර්ෂණ දිනූ Country Foods යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන ගිය මස්තනම්මා මියගොස් තිබෙනවා. ලොව වයස්ගමත යූ ටියුබ් තරු අතර ඉහලින්ම සිටි ඇය මිය යන විට 107 වන වියේ පසූවුනා.

සම්ප්‍රධායික මෙන්ම සම්ප්‍රධායෙන් ඔබ්බට ගිය විවිධ ඉන්දියානු ආහාර පිළියෙල කරගන්නා ආකාරය ඉතා සරලව පැහැදිලි කර දෙමින් යූ ටියුබ් ඇතුළු සමාජ ජාලා හරහා ප්&zwj

Source From nethgossip
Author: 21

Powered by WPeMatico