ලොව හොඳම පිතිකරුවන් දස දෙනා අතරට එක්වූ දිනේෂ් චන්දිමාල් අලුත් සටනකට සැරසෙයි (PHOTOS)

ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ආරම්භයට පෙර ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ 20 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරගාවලිය නිමාවත් සමඟින් පියවර කිහිපයක් ඉදිරියට තබමින් 9 වැනි ස්ථානයට පැමිණ තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ඉන්දියානු තරගාවලියට පෙර ශ්‍රේණිගත ලකුණු 658ක් ලබා 20 වැනි ස්ථානයේ පසුවුවද ටෙස්ට් තරගාවලියේදී එක් ශතකයක් හා අර්ධ ශතක

Source From nethgossip
Author: 14

Powered by WPeMatico