” ලොකු ටෝක්ස් දීලා අනුන්ගේ පවුල් කැඩෙනකම් බලන් ඉන්න මල්ලිලාට රත්නත්තරේ පිහිටයි” උදාරි කෞෂල්‍යාගෙන් අමුතු කතාවක් .!

රංගන ශිල්පිණි උදාරි කෞෂල්‍යා පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්වූයේ ඇය හා ඇයගේ සැමියා වන රංගන ශිල්පී සංගීත් සතරසිංහ වෙන් වූ බවට පළවූ ඇතැම් රාවයන් සමගයි.

කෙසේ වෙතත් මේ පිළිබදව උදාරි කෞෂල්‍යා සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා තිබෙනවා. එහිදි ඇය පවසන්නේ ” ලොකු ටෝක්ස් දීලා අනුන්ගේ පවුල් කැඩෙනකම් බලන් ඉන්න මල්ලිලාට රත්නත්තරේ පිහිටයි” යනුවෙනි.

මෙහිදි ඇය තවත් පුද්ගලයෙක් තමන්ෆේ ෆේස්බුක් ග

Source From nethgossip
Author: 19

Powered by WPeMatico