ලොකුම අභියෝගය වුණේ විජේවීර චරිතයට නළුවෙකු සෙවීමයි – ‘ගින්නෙන් උපන් සීතල’ අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ

අනුරුද්ධ ජයසිංහ ගැන මේ දිනවල වැඩිපුර කතා වෙන්නේ ඔහුගේ අලුත් නිර්මාණය වන ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය නිසයි. ඔහුගේ මේ අලුත්ම චිත්‍රපටය මෙවර ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කරන්න අවස්ථාව ලැබිම නිසා ඒ ගැන තොරතුරු දැනගන්න අපි අනුරුද්ධට කතා කළා. * ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයට මෙවර ඔස්කා සම්මාන උළෙල නියෝජනය කරන්න ලැබිලා තියෙනවා. කොහොමද ඒ සඳහා අවස්ථාව

The post ලොකුම අභියෝගය වුණේ විජේවීර චරිතයට නළුවෙකු සෙවීමයි – ‘ගින්නෙන් උපන් සීතල’ අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ appeared first on Rivira Online.

Source From rivira
Author: Rivira Web

Powered by WPeMatico