‘ලේ වැගිරෙන කුකුළෙක් අතින් ගත් අද්භූත යක්‌ෂයෙක්‘ යාපනයේ – ඡායාරූප දැක ජනතාව බියෙන් සලිත වෙයි!

යාපනයේ පළාත් කීපයක වැසියන් යළිත් වරක්‌ අමනුෂ්‍ය බියකින් පෙළෙන්නට පටන්ගෙන තිබේ.මෙවර යාපනයේ වැසියන් මුහුණදී සිටින්නේ මීට පෙර පැවති භූත උවදුරකට නොව ‘යක්‌ෂ’ උවදුරකටය.
 
යාපනයේ වැසියන් කියා සිටින්නේ මේ අද්භූත යක්‌ෂයාගේ එක්‌ අතක පණපිටින් ලේ වැගිරෙන කුකුළකු සිටින බවයි. අනෙක්‌ අතේ ද ලේ තැවරී ඇති බවත් මේ යක්‌ෂයා දුටු බව කියන යාපනයේ බොහෝ අය කියති.
 
&n

Source From nethgossip
Author: 14

Powered by WPeMatico