“ලී ක්වාන් යූත් ජනාධිපති වුනේ එකපාරම, ගෝඨා ආවොත් වෙල්ගමලට හොරකම් කරන්න වෙන්නේ නෑ” වෙල්ගම ගැන හෙළිදරව්වක්! (VIDEO)

ඒකාබද්ධ විපක්ෂ පාර්ලීමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ ප්‍රකාශයන් කිහිපයක් පසුගිය දිනවල කතාබහට ලක්වූවා. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිවද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අදහස් දක්වා සිටීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ මෙම හැසිරීම පිළිබදව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු මේජර් අජිත් ප‍්‍රසන්න මාධ්‍ය හමුවකදී අදහස් දක්වා සිටියා.

Source From nethgossip
Author: 19

Powered by WPeMatico