‘ ලබන අවුරුද්දේ වෛද්‍ය විද්‍යාලයට යන්න හිටියේ..කට කැඩෙනකම් කිව්වා මගෙ රත්තරන් පුතේ රේස් පදින එක නවත්වන්න කියලා‘ – ඩොක්ටර් කෙනෙක් වෙන්න මග බලන් හිටපු තරුණයාට මරු කැඳවූ යතුරු පැදි අනතුර!

පසුගියදා සෙවණගල, නුගේගලයාය ප්‍රදේශයේදී සිදුවූ යතුරු පැදි අනතුරුකින් 22 හැවිරිදි ගීගනගේ නුවන්සිරි ලක්මාල් මනම්පේරි නමැති තරුණයෙක් මියගියේය.අධ්‍යපානයට සුවිශේෂි දස්කම් දැක්වූ මෙම තරුණයා ලබන වසර වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්වීමට සිටි තරුණයෙකි.

අධ්‍යාපනයට සේම බාහිර කටයුතු සඳහාද විශේෂ දක්‍ෂතාවක් දැක්වූ නුවන්සිරි දකුණේ තරග රැසකින් කප් ගැසූ දක්‍ෂ වොලිබෝල් ක්‍රීඩකයෙකි. එම

Source From nethgossip
Author: 14

Powered by WPeMatico