‘ලංකාව දිනුවට වැඩක් නෑ, ඉන්දියාවට පසු වඩාත් ප්‍රබල බංගලාදේශයයි‘ – ඉන්දියානු විස්තර විවාචරකයාගේ ලංකාවට ආයෙත් කැපිල්ලක්..!

ලබන මාර්තු මසදී ශ්‍රී ලංකාව ඉන්දියාව හා බංගලාදේශය සහභාගී වන නිදහස් කුසලාන තරඟාවලියේ දෙවනුවට වඩාත් ප්‍රබලතම කණ්ඩායම බංගලාදේශය බව ඉන්දියානු විස්තර විචරකයෙකු වන සන්ජේ මන්ජරේකාර් පවසයි.

ඉන්දියාව මෙම තරඟාවලියට සහභාගී වන ප්‍රබලම කණ්ඩායම බව ඔහුගේ අදහස වී ඇත.

කෙසේ වෙතත් නිමාවූ ශ්‍රී ලංකා – බංගලාදේශ එක්දින ටෙස්ට් සහ විස්සයි 20 තරඟාවලියන්හිදි බංගලාදේශ කණ්ඩායම ඔවුන්ගේ බිමේදීම අන්ත

Source From nethgossip
Author: 14

Powered by WPeMatico