ලංකාව අවධානමේ..ආබාධයට ලක්වූ කුසල් මෙන්ඩිස් අනිද්දා තරඟයට ක්‍රීඩා කරයිද? තීරණය මෙන්න!

ශ්‍රී ලංකා නව ආරම්භක පිතිකරු වශයෙන් කටයුතු කරන කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර එළැඹෙන 16 දා පැවැත්වෙන තිරණාත්මක තරගයට ක්‍රීඩා කිරීමට සූදානම් බව ක්‍රිකට් වාර්තා සඳහන් කරයි.

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර 12 දා පැවැති තරගයේදී කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්විය.

කෙසේ වෙතත් සිකුරාදා පැවැත්වෙන තරගයට ක්‍රි

Source From nethgossip
Author: 14

Powered by WPeMatico