ලංකාවට  පළමුවෙන්ම අන්තර්ජාලය හඳුන්වා දුන්නේ මමයි..! ඉදිරියේදී ෆේස්බුක් වලට කරන දේ ගැන රනිල් අද කියපු කතාව…!!

මේ වෙද්දි අපේ රටේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්වෙලා තියෙන්නෙ ෆේස්බුක් ඇතුළු සමාජජාලා තහනම. සමාජජාලා තහනමත් එක්ක රටේ තරුණ ප්‍රජාවගෙන් රජයට එල්ලවුනේ විශාල චෝදනාවක්. කොහොම වුනත් මෙම තහනම එළඹෙන සිකුරාදා දින ඉවත්කරන බවට වාර්තා වුනත් අද (14) කොළඹ ඉසිපතන විද්‍යාලයේපැවති උත්සවයකට සහභාගී වුන අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි සති කිහිපයතුල ෆේස්බුක් පාලනයට නීති සකසන බවයි.

එසේම

Source From nethgossip
Author: 21

Powered by WPeMatico