” ලංකාවට එන්න ටිකට් අරන් දෙන්න ඩිල්ෂාන් අයියා සුදානම් වුණා, මහේල අයියා ඒ දවස්‌වල අපිට කරපු උදව් ගලේ කෙටුවා වගේ මතකයි” අතීත ක්‍රීඩකයන්ගේ මනුස්සකම ගැන ගයාන් සේනානායක කියූ කතාව .!

මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දිරිමත් කරන අපූරු ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් ක්‍රිකට් රසික හදවත්වල නොමැකෙන තරුවක්‌ බවට පත්ව සිටී. මෙරට පමණක්‌ නොව ලෝක ක්‍රිකට්‌ තරු අතර ද ඔහු ජනප්‍රියයි. ඉන්දීය ක්‍රිකට්‌ නායක විරාට්‌ කෝලි තම විවාහ මංගල්‍යයේදීවත් ඔහුව අමතක නොකළේය. විරාට්‌ කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මාගේ විවාහ මංගල්‍යයට මෙරටින් සහ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico