රුපියල් මිලියන 2400ක මහ කුඩු තොගයක් දෙහිවලදී කොටු කළ මෙහෙයුම

දෙහිවල ප්‍රදේශයේ දී හොරොයින් කිලෝ ග්‍රෑම් 200 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් කෝටි 240ක් හෙවත් මිලියන 2400ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ.

බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු සතුව තිබී මෙම හෙරොයින් තොලය සොයාගෙන තිබෙන අතර,පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා විශේෂ කාර්ය බලකාය එක්ව සිදුක

Source From nethgossip
Author: 14

Powered by WPeMatico