“රිෂාඩ්ලා සමග ආණ්ඩු හදන්න දෙන්නේ නෑ, ඒක අපේ බෙල්ල අපි විසින්ම කපා ගැනීමක්” විමල්ගෙන් සැර කතාවක්.!

මින් ඉදිරියට සිය දේශපාලන සහය ලැබෙනා කඳවුරක් නිර්මාණය කරනා කිසිඳු රජයකට අන්තවාදී මුස්ලිම් දේශපාලකයන් සහභාගී කර ගැනීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සදහන් කරනවා.

රාජ්‍ය බලය ලබා ගෙන අන්තවාදය පෝෂණය කරනා දේශපාලකයන්ට නැවතත් රාජ්‍ය බලය ලබා දීම සියතින් ගෙල සිඳ ගැනීමට සමාන බවද වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියා.

අතීතයේ සිටම අන්තවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි සටනක

Source From nethgossip
Author: 19

Powered by WPeMatico