රාජපක්ෂ නමක් සමඟ ජනපති අපේක්ෂකත්වයට පොහොට්ටුවෙන් නම් පහක් – අපේක්‍ෂකයා තේරීමේ වගකීම මහින්දට

ඉදිරි ජනාධිපතිවරණයේදී තරඟ වදින අපේක්‍ෂකයා තේරීමේ වගකීම විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත එම පෙරමුණේ පක්‍ෂ නායකත්වය විසින් පූර්ණ එකඟතාවක් මත බලය පවරා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.රංජිත් සොයිසා පවසනවා. ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා යෝජනා වූ නම් පහක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට භාර දී ඇති බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ

Source From nethgossip
Author: 21

Powered by WPeMatico