රහස් සාකච්ඡා දැනටමත් පටන් ගෙන.. මන්ත්‍රීවරුන් බිලී බාගන්නා මෙහෙයුම යළි ඇරඹෙයි – ඉදිරි දින කිහිපයේ දේශපාලන පිටිය උනුසුම් වන ලකුණු

මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශවය වෙත මන්ත්‍රීවරුන් එක්කර ගැනීම සඳහා යළි රහස් මෙහෙයුමක් ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විටත් ඇරඹී ඇති බවත් ආරංචි මාර්ග වාර්තා කරයි.

එක්සත් ජාතික පක්ෂයට දෙමළ සන්ධානයට හා ජනතා විමුක්ති පෙරමුණට මේ වන විට පාර්ලිමෙන්තුවේ මන්ත්‍රී ධූර 123ක් පවතින අතර, දෙමළ සන්ධානය එජාපයට සහය ද

Source From nethgossip
Author: 14

Powered by WPeMatico