රට වටේ ගිය යුරේනි කරපු වැඩ Facebook දාලා (PHOTOS)

 

තවමත් විවාහ වී නොමැති තරුණ පරපුරේ නිළියක් සහ නිවේදන ශිල්පිනියකවන යුරේනි නොෂිකා ශ්‍රී ලංකාවේ තරුණයෙකු සමග විවාහ නොවන බව පසුගින දිනෙක සඳහන් කිරීම හේතුවෙන් තවමත් ඇය සම්බන්ධයෙන් බොහෝ කතා බහට ලක් වෙමින් පවතී.
එසේ ම රූපවාහිනි නාලකාවක වැඩසටහනක් සඳහා සම්බන්ධ වූ යුරේනි නොෂිකා ලංකාවේ විවිධ ස්ථානවල දී ලබාගත් ඡායාරූප රැසක් සිය Facebook පිටුවට එක් කර තිබේ.
ගම්පහ, කෑගල්ල, ගම්පොල, කඩුගන්නාව, මහනුවර ආදි නගරවල දී එම ඡායාරූප ලබා ගෙන තිබේ.
එම ඡායාරූප පහතින්,

 

The post රට වටේ ගිය යුරේනි කරපු වැඩ Facebook දාලා (PHOTOS) appeared first on Gossip – AsianMirror.lk.

Source From gossip am
Author: Dineshika

Powered by WPeMatico