“රටට උපරිමය දෙන ක්‍රීඩකයන් හදාගන්න ඕන” උප සභාපතිකම වෙනුවෙන් අර්ජුන රණතුංග ක්‍රිකට් නිලවරණයට!

පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදි ක්‍රිකට් උප සභාපති තනතුරක් සඳහා හිටපු නායක, අමාත්‍ය අර්ජුන රණතුංග තරග වදියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පසුගිය දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා කියා සිටියේ ඉදිරි මාස කිහිපයක කාලය තුළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සාර්ථක කර ගැනීමේ අරමුණින් කටයුතු කරීම තම අරමුණ බවයි. 

එහිදී වැඩිදුරටත් අ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico