රටටම ගැටලුවක් වූ ඉන්ධන මිල සූත්‍රය පළමු වරට හෙළිදරව් කරයි (PHOTOS)

අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉන්ධන මිල සුත්‍රය පිලිබදව රටට මුල් වරට කරුණු හෙළි කර තිබෙනවා.

මේ වසරේ මැයි මස 11 වනදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල සුත්‍රය සැකසීමේ ක්‍රම වේදය සැකසෙන ආකාරය පහත දක්වා තිබේ.

වරායේ ගොඩබාන පිරිවැය (V i) :-

බොරතෙල් බැරලයක් සදහා වියදම් වන සිංගප්පුරුවේ ප්ලැට්ස් මිල මෙන්ම වාෂ්පවීම සහ රුපියලේ හුවමාරු වට

Source From nethgossip
Author: 14

Powered by WPeMatico