රජයේ නිළධාරියෙක් සිහිනයකිනිදු හෝ නොසිතන මුදලක් – කෝටි 2 අල්ලස පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ?

ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. කේ. මහනාම මේ වනවිට කල්ගත කරන්නේ රක්‍ෂිත බන්ධනාගාර ගතවය. තම රාජකාරියට පරිබාහිරව කරන්නට ගිය පරණ යකඩ අලෙවි කිරීමේ ජාවාරමක්‌ අතේ පත්තු වීම හේතුවෙන් ආචාර්ය මහනාමට බන්ධනාගාරගත වීමට සිදුවන්නේ ඉකුත් 03 මධ්‍යම රාත්‍රිය ආසන්න වීමත් සමඟය.

ඔහුත් සමඟ තවත් පුද්ගලයෙක්‌ මෙම මගඩියට සම්බන්ධ වන්නේ ය. හේ රාජ්‍ය දැව සංස්‌ථාවේ වත්මන් සභ

Source From nethgossip
Author: 14

Powered by WPeMatico