රංගනත් නෑ..දිල්රුවනුත් නෑ..ප්‍රබලම දඟපන්දු යවන්නන් දෙදෙනා ක්‍රීඩාගාරයේ තබා දෙවන ටෙස්ට් ගැටුමට ගිය චන්දිමාල්ගේ අමුතු උපාය!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.

කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට කීරණය කළ අතර ශ්‍රී ලංකාකණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 15 ක් ලබා සිටිනවා

අද (14) තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.එහිදී ශ්‍රීලංකා පිලේ ප්‍රබලම ප

Source From nethgossip
Author: 14

Powered by WPeMatico